ශානි අබේසේකර ඔක්.2වනදා තෙක් යළි රිමාන්ඩ්


සාක්ෂි වසන් කිරිමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝම්බර් 2වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම නියෝගය දි තිබේ.



Recommended Articles