ශාන්ත බණ්ඩාරට තවත් වගකීමක්


වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය, උඩුබද්දාව, නාරම්මල හා අලව්ව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කමිටු සභාපති ලෙස පත්කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. 



Recommended Articles