ශාන් විජයලාල් සජිත්ගේ ළඟට


දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇත.

ශාන් විජයලාල් ද සිල්වා මහතාව අද සිට අම්බලන්ගොඩ  සජබ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද පත්කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

 



Recommended Articles