ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සියල්ල කල් දමයි


ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවලදි විභාග කිරිමට නියමිත ඇති සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

එම නඩු වලට අදාළ නව දින පසුව දැනුම් දෙන ඇති බව නිවේදනය කරයි.
 

 



Recommended Articles