ශ්‍රීලනිප බදුල්ලට ඇප තැබීම උදිත් ලොකුබණ්ඩාර ප්‍රධානත්වයෙන්


එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාලව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන සදහා ඇප තැන්පත් කිරීම , ඊයේ (16දා)  දින සිදුවූ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර තේරීම්භාර නිලධාරි කේ. කාන්දීපන් මහතා පැවසීය .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ උදිත් ලොකු බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම ඇප තැන්පත්කිරීම  විශේෂත්වයකි .

බදුල්ලේ  පාලිත ආරියවංශ



Recommended Articles