ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13 හා 14 යන දිනයන්හි පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී
තිබේ. ප්‍රජවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිදියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරිම යන දැක්ම මුල්කරගෙන
ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැයෙන් 
යෝජනා ඉදිරිපත් කළේය.
ශ්‍රී ලාංකික දිනය දෙසැම්බරයේ සමරයි
  Recommended Articles   
                            
