ශ්‍රී ලංකිකයන් සඳහා එක්සත් රාජධානියේ සංචාරය කිරීමට අවස්ථාව


සම්පූර්ණ කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන සිටින ශ්‍රී ලංකිකයන් සඳහා එක්සත් රාජධානියේ සංචාරය කිරීමට අවස්ථාව හිමිවී ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටියි.

කෙසේ වෙතත් ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ එක්සත් රාජධානිය තුළ පිළිගත් එන්නත් ලබාගත් පුද්ගලයින් සඳහා පමණක් වෙයි.



Recommended Articles