ශ්‍රී ලංකාවේ සිට සෞදියට යන අයට තහනමක්


පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සිට සෞදි අරාබියට පැමිණීය සීමා කර ඇති බව සෞදි ගුවන් සේවා අධිකාරිය සිකුරාදා නිවේදනය කළේය.

රාජධානිය සිය පුරවැසියන්ට මෙම රටවලට සංචාරය කිරීම ද තහනම් කර ඇත.

කෙසේ වෙතත්, සවුදි ජාතිකයින්ට සහ ඉකාමා හිමියන්ට ඉදිරි පැය 72 තුළ නැවත රාජධානියට පැමිණිය හැකිය. ඉන් පසු කිසිදු මගියෙකුට රට තුළට ඇතුළු වීමට ඉඩ නොදේ.



Recommended Articles