ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක්


ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇ​ත.

සයිබර් ආරක්ෂාවට ඇති වන අවදානම් සහිත ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රට තුළ විධිමත් සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් නව තීති හඳුන්වාදීම අවශ්‍යතාවක් පවතින බව අදාළ කැබිනට් තීරණයේ දැක්වෙයි.



Recommended Articles