ශ්‍රී ලංකාවේ සංචාරයට යන්න එපා


අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය එම රටවල පුරවැසියන්ට දැනුම් දී තිබේ.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව තුළ ඖෂධ,ගෑස්,ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති බවත් මීට අමතරව විදුලි කප්පාදුව, , හදිසියේ මාර්ග වසා දැමීම් සහ විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන බව ද ඔවුන් පෙන්වා දී තිබේ.



Recommended Articles