ශ්‍රී ලංකාවේ වායු ගුණත්වය ඉහළට By චානක චන්ද්‍රසේකර // 2022 දෙසැ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගිය දින කිහිපය පුරා සෞඛ්‍යයට අහිතකර ලෙස පැවැති වායු ගුණාත්මක දර්ශකය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් වායු ගුණත්වය අහිතකර මට්ටමක පවතී. Facebook Twitter Google+ Recommended Articles