ශ්‍රී ලංකාවේ ප්‍රහාර වල වගකීම IS භාරගෙන තිබේ By රුවන් කාශ්‍යප // 2019 අප්‍රේ 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබේ. ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ නිල වෙබ් අඩවිය මේ බව නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles