ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 500ට ආසන්න වෙයි By රුවන් කාශ්‍යප // 2020 අප්‍රේ 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 499ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඒ අනුව තවත් රෝගීන් 14ක් වාර්තා වී තිබේ. අද දිනයේදී මේ දක්වා වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 39කි. Facebook Twitter Google+ Recommended Articles