ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 244ක් දක්වා ඉහළට


අකද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගෙ සංඛ්‍යාව 6ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිට් මරණ 7ක් වාර්තා වී ඇති අතර සුවය ලැබු සංඛ්‍යාව 77කි.



Recommended Articles