ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් By රුවන් කාශ්‍යප // 2020 මාර් 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නෙ රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ මේ දක්වා එක් ආසාදිතයෙක් සුවය ලබා තිබේ. Facebook Twitter Google+ Recommended Articles