ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් තවත් සිවුදෙනෙක් සුවය ලබයි


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගින් සිවු දෙනෙක් සුවය ලබා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 42ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles