ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි


ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස් ගැරී‍ඩෝ මහතා ඊයේ  (30) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටි‍යහ.

 



Recommended Articles