ශ්‍රී ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි


ශ්‍රී ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබේ. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.

 



Recommended Articles