ශ්‍රී ලංකාවෙේ තවත් කොරෝනා ආසාදිතයන් 2ක් හමුවෙයි


කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් දෙදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවේ මරණ 6ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 38කි.

 



Recommended Articles