ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට ඇ.ඩො.මිලියනයක මූල්‍ය ආධාර


භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාවයට සහන සැලසීම සඳහා මෙරට ජනතාවගේ දායකත්වය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක ​අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.



Recommended Articles