ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට මානුෂීය ආධාර By .. // 2022 සැප් 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව බෙදා හැරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් තේ තොගයක් පාකිස්තානයට පරිත්‍යාග කර තිබේ. පාකිස්තානයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම තේ තොගය පරිත්‍යාග කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles