ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නෑ


ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් හටලත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එහි සඳහන් කර ඇත. 

ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් රික්ටර් පරිමාණයේ 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් අද(27දා) පෙරවරුවේ හටගත්තේය.



Recommended Articles