ශ්‍රී ලංකාවට දඬ


නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු විස්සයි20 තරගයේදී මන්දගාමීව පන්දුවාර යොමුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 40%ක දඬයක් පනවා තිබේ.

නියමිත වේලාවට වඩා ශ්‍රී ලංකාව පන්දුවාර දෙකක් පසුපසින් සිටීම හේතුවෙන් එක් පන්දුවාරයකට 20%ක් බැගින් මෙසේ 40%ක දඬයක් පනවා තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ ලසිත් මාලිංග වරද පිළිගෙන දඬ මුදලට එකඟතාව පළ කිරිම හේතුවෙන් වැඩිදුර විභාගයක් සිදුනොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 



Recommended Articles