ශ්‍රී ලංකාවට එන සෑම අයෙක්ම PCR කිරීම අනිවාර්යයි By .. // 2021 අගෝ 19 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අයෙකුම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වීම අනිවාර්ය කර තිබේ. මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබේ. Facebook Twitter Google+ Recommended Articles