ඉන්දීය මුහුදු සීමාවේ පිහිටි Amstedam දුපත් ආසන්නයේ රිච්ටර් මාපක ඒකත 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇත.
මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදු නොවනු ඇති බව සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.