ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් නවතී


ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තැපැල් භාණ්ඩ රැගෙන යන රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නවතා දැමීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වී තිබේ.

 



Recommended Articles