ශ්‍රි ලංකා නැවත ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන අසීරු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම පිළිබඳව ඔහුට සුබ පැතුම් එක්කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
My best wishes to the newly appointed PM of #LKA, @RW_UNP, who stepped up to take on the challenging task of steering our country through a very turbulent time. I look forward to working together with him to make Sri Lanka