ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන අද අරඹයි


එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (07දා) දකුණු අප්‍රිකවට එරෙහිව පැවැත්වෙයි.

දිවා රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය දිල්ලිහි පැවැත්වීමට නියමතව තිබේ. අද තරගයට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩක් බව ඉන්දියාවෙන් වාර්තා වෙයි. 

 



Recommended Articles