ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන්


ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් බැවින් ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

ජනතාවට ඇත්ත පවසා ප්‍රවේසමෙන් සිටිය හොත් මෙම අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.



Recommended Articles