ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇති බව පැහැදිලියි-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇතැයි පැහැදිලි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් සියලුම පුද්ගලයින් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.



Recommended Articles