ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ 279,740 ක් By .. // 2020 සැප් 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 279,740 ක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි. මේ අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1520 කි. Facebook Twitter Google+ Recommended Articles