ශ්‍රී ලංකාව කැනඩාවට දැඩි කනගාටුව ප්‍රකාශ කරයි


හිටපු ජනපතිවරුන් දෙපළක් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුට කැනඩාව විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි කනගාටුව කැනඩාවට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩ බලන කැනඩා මහ කොමසාරිස් ඩැනියෙන් බූඩ් මහතා අද දිනයේදී විදේශ අමාත්‍යාංශයට කැඳවා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් රජයේ දැඩි කනගාටුව මෙසේ ප්‍රකාශ කර තිබේ.

 

 

 

 



Recommended Articles