ශ්‍රී ලංකාව උද්ධමනයෙන් තෙවැනි ස්ථානයේ


ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 119% ක ඉහළ අගයක පවතින බව, එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් සඳහන් කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වන ඉහළම උද්ධමනය ඇති අතර, සිම්බාබ්වේ 207% ක වාර්ෂික උද්ධමනයක් පළමු ස්ථානයට සහ ලෙබනනය 150% වාර්ෂික උද්ධමනය දෙවන ස්ථානයට පත් වී ඇත.

 


 

 

 


Recommended Articles