ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයෙන් ජනපතිට ලිපියක්


සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයෙන් අවම වශයෙන් රුපියල් 18,000 ක වැටුප් හෝ දිමනා වැඩිවීමක් මෙවර අයවැය යෝජනාවලියෙන් ලබා නොදුන හොත් නොදන්වා වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසා සිටියි.

ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය විසින් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ති​බේ.

 

 



Recommended Articles