ශ්‍රී ලංකා මාලදිවයින් ද්විපාර්ශ්වීය සාකච්ඡා


මාලදිවයිනේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත  පිරිස එරට ජනපති ඊබ්‍රහිම් සෝලි ඇතුළු පිරිස සමග ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවැත්වීය.ඉන් අනතුරුව දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කළේය.  



Recommended Articles