ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට By .. // 2018 නොවැ 09 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අවසාන වශයෙන් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා පොලීසිය පැවැතුණි. Facebook Twitter Google+ Recommended Articles