නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. කෙසේ වෙතත් පක්ෂයේ ස්වාධීනත්වය සුරකිමින් මෙම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගමැති රනිල්ට සහාය දෙයි
Recommended Articles