ශ්‍රී ලංකා ජපාන තානාපති හා කතානායක අතර හමුවක්


ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් වන ටොෂිරෝ කිතමුරා සහ තකේෂි ඔසාකි යන මහත්වරුද සහභාගී වූහ.

සුහද හමුවෙන් අනතුරුව කථානායකතුමා විසින් ජපාන තානාපතිවරයා ඇතුලු අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

 



Recommended Articles