ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්විය.  ඔහු ඡන්ද 102ක් ලබාගනිමින් එම තනතුරට පත්වූ අතර ඊස්ට්මන් නාරංගොඩ මහතා ඡන්ද 33ක් ලබාගනිමින් පරාජයට පත්විය.

 

 



Recommended Articles