ශ්‍රී ලංකන් නව සභාපති පත්වීම ප්‍රතික්ෂේප කරයි


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කෙරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඔහු අද වැඩබාරගැනීමට නියමිතව තිබූ බවද සඳහන්.

 



Recommended Articles