ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා By .. // 2020 ඔක් 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කළමනාකරණ පීඨයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇත. පානදුරේ පදිංචි ඇය ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles