ශ්‍රි ලංකා කැනේඩියානු තානාපති හා කථානායක අතර හමුවක්


ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකිනොන් මහතා ඊයේ (18) දහවල් ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුණේය.

මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් කැනේඩියානු තානාපතිවරයා ඇතුලු අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක්ද පිරිණමන ලදී.

 



Recommended Articles