ශ්‍රි.ල.නි.ප දිස්ත්‍රික්ක 4කට ‘අත’ ලකුණින් By .. // 2020 මාර් 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර තිබේ. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්ක සඳහා ‘අත’ ලකුණ යටතේ තරග කරන බවයි. Facebook Twitter Google+ Recommended Articles