ශෂී වීරවංශට ඇප


රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000ක  මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31දා) නියෝග කළේය.



Recommended Articles