වසර දෙකක සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගියාය. එසේම තමන්ට නියම වූ සිර දඩුවම සම්බන්ධයෙන් ඇය අභියාචනයක්ද ගොනු කළාය.