වෝක්ෂෝල්වීදියේ ගබඩාවක ගින්නක්


කොළඹ, වෝක්ෂෝල්වීදියේ ගබඩාවක ගින්නක් ඇතිව තිබේ. මුලින්ම ප්ලාස්ටික් භාණ්ඩ ගබඩාවක ගින්න ඇතිව අතර පසුව එය විදුලි උපකරණ හා පළතුරු ගබඩාවක් වෙත පැතිර ගොස් තිබේ.

ගින්නෙන් ජීවිත හානි ඇතිව නොමැත. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 5ක් හා ගිනි නිවන හමුදාවේ රථ තුනක් යොදාගෙන ඇත. 

 

 

 



Recommended Articles