චීනයේ වූහාන් නුවර කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා චීනයේ විවිධ ප් දේශවලින් වූහාන් නගරයට පැමිණි වෛද්‍යාධාර කණ්ඩායම් මේ වන විට ක්‍රමයෙන් වූහාන් නුවරින් ඉවත් වෙමින් සිටි.
ඒ වූහාන් නගරය තුළ නව කොවිඩ් රෝගීන් වාර්තාවීම අඛණ්ඩව පහළ ගිය හෙයිනි. එසේම ඊයේ දිනයේදී වූහාන් නුවරින් කොවිඩ් 19 ආසාදිතයන් ඊයේ දිනයේදී වාර්තා නොවුණි.