වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කරමින් ගැසට් නිවේදනයක්


රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රා ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (8දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම නියෝගය අගෝස්තු මස 02 දා සිට බලපැවැත්වෙයි.



Recommended Articles