වෛද්‍යවරු කලු පටි පැළඳ වැඩ


රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සලසා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23දා) කලු පටි පැළඳ රාජකාරි සඳහා වාර්තාකර තිබුණි.

ඒ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත්කිරීමට සහාය පළ කිරීමක් ලෙසයි .



Recommended Articles