වෛද්‍ය සැපයුම් අංශයට වැඩ බැලීමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් හා අධ්‍යක්ෂවරයෙක්


වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන්  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා)  විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාත් ,

එම  අංශයේ වැඩ බලන  අධ්‍යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස්  මහතාත් ,   පත් කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගෙන ඇත.

අද දින (03)  සිට එම නිළධාරීන් එම තනතුරු වල  වැඩ ආරම්භ කරනු ඇති .



Recommended Articles